Home » Education » අංගුලිමාල පිරිත
අංගුලිමාල පිරිත Apk

අංගුලිමාල පිරිත 1.0.7 APK

  • Version: 1.0.7
  • File size: 9.59MB
  • Requires: Android 4.0+
  • Package Name: com.universl.angulimalapiritha
  • Developer: UniverSL Software
  • Updated Jan 20, 2024
  • Price: Free
  • Rate 3.90 stars – based on 30 reviews
What's New?

ගර්භණී මවටත් කුස දරුවාටත් ආරක්‌ෂාව දෙන බලගතු අංගුලිමාල පිරිත

අංගුලිමාල පිරිත App

මෙහි මුල් කොටස දරු ප්‍රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට තථාගතයාණන් වහන්සේ විසින් ඉගැන්වූ ගාථාවකි.

මෙය ඉගෙනගත් අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කාන්තාව වෙත ගොස්‌ මෙම පිරිත කී වහාම කිසිදු වේදනාවකින් තොරව ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවිය.

මෙම පිරිතෙන් වාර ගණනක්‌ පිරිත් කළ වතුර තෙල් නූල් ගර්භණී ස්‌ත්‍රීන්ට දීමෙන් මවටත් කුසේ සිටින දරුවාටත් බලවත් ආරක්‌ෂාව ඇති වේ.

මෙම ඇප් එකෙහි අංගුලිමාල පිරිත, සිංහල තේරුම සහ එය ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා ඇත.

Show More